Loading surah...
Back to Sinhala Quran
6 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ يَٰٓأَيُّهَا ٱلْكَٰفِرُونَ
(නබියේ! ප්රතික්ෂේප කරන මක්කාවාසීන්ට) ඔබ මෙසේ පවසනු: ප්රතික්ෂේප කරන්නෙනි!
لَآ أَعْبُدُ مَا تَعْبُدُونَ
ඔබ නමදින දැය මා නමදින්නේ නැත.
وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ
මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත.
وَلَآ أَنَا۠ عَابِدٌۭ مَّا عَبَدتُّمْ
(ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා නමදින්නෙකු නොව.
وَلَآ أَنتُمْ عَٰبِدُونَ مَآ أَعْبُدُ
මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව.
لَكُمْ دِينُكُمْ وَلِىَ دِينِ
ඔබගේ (අපරාධයන්ට අයත්) ඵලවිපාක ඔබටත්, මගේ (ක්රියාවන්ට අයත්) ඵලවිපාක මටත් ලැඛෙන්නේය.