Loading surah...
Back to Sinhala Quran
5 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ تَبَّتْ يَدَآ أَبِى لَهَبٍۢ وَتَبَّ
අබූ ලහබ්ගේ දෑත විනාශ වී ගියාදෙන්! ඔහුම විනාශ වී ගියාදෙන්!
مَآ أَغْنَىٰ عَنْهُ مَالُهُۥ وَمَا كَسَبَ
ඔහුගේ වස්තුවද, ඔහු එක්රැස් කර තබා ඇති දැයද ඔහුට කිසිම ප්රයෝජනයක් අත් කර දෙන්නේ නැත.
سَيَصْلَىٰ نَارًۭا ذَاتَ لَهَبٍۢ
ඉතාමත් ඉක්මනින් ඔහු, දළු ලා දැවෙන ගින්න අත් කර ගනු ඇත.
وَٱمْرَأَتُهُۥ حَمَّالَةَ ٱلْحَطَبِ
දර උසුළාගෙන යන ඔහුගේ බිරිඳ නම්-
فِى جِيدِهَا حَبْلٌۭ مِّن مَّسَدٍۭ
ඇයගේ ඛෙල්ලෙහි දැවටී ඇති ඉඳි කෙඳි වලින් අඹරන ලද කඹයයි. (එමගින් තොණ්ඩුවක් දමනු ලැබ ඇයද විනාශ වී යන්නීය).