Loading surah...
Back to Sinhala Quran
4 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ هُوَ ٱللَّهُ أَحَدٌ
(නබියේ! මිනිසුන්ට) ඔබ මෙසේ පවසනු: අල්ලාහ් එක් කෙනෙකි.
ٱللَّهُ ٱلصَّمَدُ
(එම) අල්ලාහ් (කිසිවෙකුගේ) අවශ්යතායක්ද නොවන්නෙකි. (සියල්ලන්ම ඔහුගේ වරප්රසාදයන්ම බලාපොරොත්තුවෙන් සිටින්නාහ).
لَمْ يَلِدْ وَلَمْ يُولَدْ
ඔහු (කිසිවෙකුවත්) ප්රසූත කළේ නැත. (කිසිවෙකු විසින්) ප්රසූත කරනු ලැබුවේද නැත. (එබැවින් ඔහුට පියෙක්ද නැත. දරුවන්ද නැත).
وَلَمْ يَكُن لَّهُۥ كُفُوًا أَحَدٌۢ
තවද ඔහුට සම වන කිසිවක්ද නැත.