Loading surah...
Back to Sinhala Quran
5 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ ٱلْفَلَقِ
(නබියේ! ඔබ ප්රාර්ථනා කර) මෙසේ පවසනු මැනව! අළුයමේ දෙවියන් වෙතින් මා ආරක්ෂාව පතන්නෙමි.
مِن شَرِّ مَا خَلَقَ
ඔහු උත්පාදනය කර ඇති දැයෙහි විපත් වලින්ද-
وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ
(සියල්ල) සඟවා ගනිමින් විහිදෙන රාත්රියේ විපත් වලින්ද-
وَمِن شَرِّ ٱلنَّفَّٰثَٰتِ فِى ٱلْعُقَدِ
ගැට දමා පිඹින (කුමන්ත්රණකාරී) ගැහැනුන්ගේ විපත්වලින්ද-
وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ
ඊර්ෂ්යාකාරයා ඊර්ෂ්යා කරනු ලබන විට, සිදු වන විපත් වලින්ද (ආරක්ෂා කරන මෙන් ඉල්ලා සිටිමි).