Loading surah...
Back to Sinhala Quran
8 Ayahs • Meccan
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ
(නබියේ!) ඔබගේ හෘදය අපි විස්තීරණය කළේ නැද්ද?
وَوَضَعْنَا عَنكَ وِزْرَكَ
ඔබගේ බරද ඔබගෙන් ඈත් කර අපි බැහැර කළෙමු.
ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ
එය ඔබගේ තුනටිය කඩා දමමින් තිබුණි.
وَرَفَعْنَا لَكَ ذِكْرَكَ
ඔබගේ කීර්තියද අපි ඔබ වෙනුවෙන් උසස් කළෙමු.
فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا
නියත වශයෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත.
إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًۭا
ඇත්තෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත.
فَإِذَا فَرَغْتَ فَٱنصَبْ
එබැවින් (ලොවෙහි කාරණාවන්ගෙන්) ඔබ ඈත් වූ වහාම (නැමදුමට) ඔබ පරිශ්රමය ඇර ගනු.
وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب
තවද (දුකෙහිද, සැපතෙහිද) ඔබගේ දෙවියන්වම ඔබ බලා සිටිනු මැනව!